තේ වත්ත මුදුනෙදි දැරණියගලට ටිකක් නුහුරු තද හුළඟක් හමාගෙන ගියේ හිටි හැටියෙ හයිය ගස්වලපවා මුදුන් හොළවමින්. තද කොළ පාට කොළත් බිම
හෙළමින් හමාගෙන ගිය ඒ හුළඟ තුන් දෙනාගෙම අවධානය දිනා ගත්තා.
නුරා ඒ හුළඟ ඇඟේ දැවටිලා යද්දී ඇස් පියා ගත්තා. රාද්ගෙ ඇස් මෙහොතකට යොමු වුණා ඇසිපිය වුණු නුරා දිහාවට. කපිල් හුළඟේ සුවඳ විදින්න පොඩි ඉස්පාසුවක් ගත්තා.
දිල්ෂි තත්සරණි ගේ ‘සේ ල වී’ ගැන දැනගන්න.
පහත වීඩියෝව බලන්න.