පිලිප් ශාන්ත ලියපු ශුංගාර කතා එකතුවක් එලියට ආවා.

ඒ එලිදැක්වීමෙදි සුරේකා සමරසේන, ලක්මාල් ධර්මරත්න, චින්තන ධර්මදාස ශෘංගාරය ගැන කතා පැවැත්තුවා. 

ඒ කතා ටික ඔන්න දැන් එලියට ඇවිත් තියෙනවා .

සාහිත්‍ය ඇතුලෙ ශෘංගාරය තිබුනට ශෘංගාරය ඇතුලෙ සාහිත්‍ය තමන්ට දිරවන්නෙ නෑ කියල සුරේකා කියනවා.  

ලකා කියන්නෙ ලංකාවෙ හැම කොල්ලෙකුටම ශෘංගාරය කියලා දෙන අක්කා කෙනෙක් ඉන්නවා කියල. 

චින්තා කියන්නෙ ශෘංගාරය කියන්නෙ ආගමක් කියල. 

FreedomTV පහල විඩියෝවෙන් කතාව දිගට බලන්න ..


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්