”හනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව් – යකෝ” කියලා යක්කු ගෙන්න ගන්න විදිය බෙර හඬ නාට්‍යය බලපු අය දන්නවා.
ඒත් ඉංගිරිසියෙන් ‘කම් කම්’ කිව්වාට යක්කු එනව ද?
මේ වීඩියෝව බලලා උත්තර හොයා ගන්න
බෙරහඬ නාට්‍යය ඉංගිරිසියට පරිවර්තනය කරලා නිව්යෝක් නුවර වේදිකාගත කළ ලක්‍ෂ්මී දමයන්ති සමග Saman 4 You නාලිකාව කළ සජීවී සම්මුඛ සාකච්ඡාව
අහන්න. විදින්න.