චමිල් ජයනෙත්ති විසින් රචිත ‘‘කාලය අවකාශය තුළ මාක්ස්වාදය’’ කෘතිය සහ ඔහු විසින් පරිවර්තිත ‘‘කාල් මාක්ස් ආචාර්ය නිබන්ධනය’’ නමැති

කෘති ද්විත්වය පෙබරවාරි 22වන දින සවස 02.00ට කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍රයේ දී ජනගත කෙරේ.

එදින මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේ මහාචාර්ය ජයන්ත සෙනෙවි රත්න විසිනි. 

මීට අමතරව අශෝක ඩයස්, ධර්මසිරි ලංකාපේලි, මහාචාර්ය ටියුඩර් වීරසිංහ, මහාචාර්ය කනිෂ්ක ගුණවර්ධන සහ කතුවර චමිල් ජයනෙත්ති අදහස් දැක්වීමට නියමිත ය.

මෙම අදහස් දැක්වීම්වලින් ඉක්බිති සභාවේ සිටින පාඨක ප්‍රජාවට ද අදහස් දැක්වීමට හෝරාවකට ආසන්න කාලයක් වෙන් කර ඇත.

මෙම අවස්ථාවට සහභාගි වන ලෙස ඔබ සියලු දෙනාට ම ආරාධනා...!

 

 
WhatsApp Image 2024 01 29 at 19.20.13
 
WhatsApp Image 2024 02 01 at 22.41.01
 
WhatsApp Image 2024 02 06 at 20.24.54 1
 
 
 

 jayasiriසටහන :
(ජයසිරි අලවත්ත)

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 
  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්