සිනමා අධ්‍යක්ෂිකා රේණුකා බාලසූරිය සහ සුනිල් ටී. ප්‍රනාන්දු විසින් නිෂ්පාදනය කළ 'සිනහව එකම පැතුම වූ පුංචි සමනලිය; මින්නු' චිත්‍රපටය

පෙබරවාරි 24 වැනිදා සිට සිනමාශාලාවල ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතය.

චිත්‍රපටයේ මංගල දර්ශනය පෙබරවාරි 22 වැනිදා සවස ක්ෂේත්‍රයේ සහ මාධ්‍ය හිතවතුන් සඳහා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 


රේණුකා බාලසූරිය සිනමා ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය වන්නේ 2000 වර්ෂයේදී ඇය විසින් නිෂ්පාදනය කළ 'සරෝජා' චිත්‍රපටියෙන් මෙන්ම ඉන් අනතුරුව නිර්මාණය කළ ළමා නිර්මාණ හේතුවෙනි.


'සරෝජා' සමගින් ආරම්භ කළ ⁣රේණුකා බාලසූරියගේ සිනමා නිෂ්පාදන දිවියට මේ වන විට වසර 24ක් සපිරේ.

 


 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image