රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලට සමගාමීව මාසිකව පැවැත්වෙන රාජ්‍ය සාහිත්‍ය සම්භාෂණ දේශන මාලාවේ දෙවැන්න අද (21දා) ජාතික ලේඛනාරක්ෂක

දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදී පස්වරු 4ට පැවැත්වේ.

“ශ්‍රි ලාංකේය ඉතිහාස සාහිත්‍යයේ භාව සරාගි ධාරණය” මැයෙන් මෙවර දේශනය පවත්වනු ලබන්නේ සාහිත්‍යවේදී සුජිත් අක්කරවත්ත විසිනි.


මාසික සාහිත්‍ය දේශන මාලාව පවත්වනු ලබන්නේ රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාව සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසිනි. 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image