''මම පුංචි කුරුල්ලෙක් වගේ සෙනගාලය පුරා සතුට අරගෙන යනවා.''

 

ජූනියර් ඩයකාටේ යනු සෙනගාලයේ ජල හිඟයට විසදුම් ලබා දීම සඳහා කටයුතු කරන ස්වේච්ඡා සේවකයෙකි.

ඔහු ළිං 100ක් සෑදීම සඳහා නායකත්වය ලබා දී ඇත. ප්‍රජාවගේ අවශ්‍යතා වෙනුවෙන් කැපකිරීම් කරන ඔහුට පවුලේ කටයුතු ද මග හැරේ.

මෑතක දී ඔහුගේ දෙවන දියණිය උපදින විට ඔහු එහි සිටියේ නැත. නමුත් ජූනියර් පවසන්නේ තමන් කරන කැප කිරීම්වල වටිනාකමක් ඇති බවය.

 


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්