බැංකුවලින් ණය ගත් 13%කට ණය ගෙවන්න අමාරුයි - මහබැංකුව
ආර්ථික අර්බුදය නිසා බැංකුවලින් ණය ලබාගත් අයගෙන් 13%කට ණය ගෙවීමේ අපහසුතාවයෙන් පසුවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල්
ආර්ථික අර්බුදය නිසා බැංකුවලින් ණය ලබාගත් අයගෙන් 13%කට ණය ගෙවීමේ අපහසුතාවයෙන් පසුවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල්
විදුලි බල සැපයුම, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්
ඉන්ධන නැති, පොහොර නැති, කඩා වැටුණු ආර්ථිකයක් සහිත යුගයකට යළිත් රට ගෙනයාමට නොහැකි බවත්
ඉකුත් නොවැම්බරයේ පොලිස් අත්අඩංගුවේදී සිදුවු දෙමළ තරුණයකුගේ මරණය මනුෂ්‍ය ඝාතනයක් බව
නව වසර උදාවේ සිට ක්‍රියාත්මක වැට් බදු ඉහළ දැමීම අභ්‍යාස පොතේ සිට පාසල් ප්‍රවාහන සේවාව දක්වා
සේවාවලට බාධා කරන හෝ ලංවිම කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින්
රොයිටර් පුවත් සේවයේ හිටපු ඡායාරූප ශිල්පියකු වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අනුරුද්ධ ලොකුහපුආරච්චි ගේ
''මේ වර්ෂය සාමූහික ප්‍රයත්නයකින් රට ගොඩගන්නා හැරවුම් වර්ෂය කරගනිමු'' යයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යෝජනා කර සිටියි.
වැට් බදු සංශෝධනය නිසා දුරකථන සහ අන්තර්ජාල ගාස්තු 42% කින් වැනි ඉතා විශාල ප්‍රතිශතයකින් වැඩි වන බවට විවිධ මාධ්‍ය මගින් අසත්‍ය
ආගමික සංහිදියාවට බාධාවන අයුරින් ප්‍රකාශ නිකුත් කළේ යැයි චෝදනා ලද ජෙරම් ප්‍රනාන්දු දේව ගැතිවරයා දැඩි ඇප කොන්දේසි මත
එකතු කළ අගය මත බද්දෙන් (VAT) නිදහස් වූ භාණ්ඩ හා සේවාවන්හි සංශෝධිත ලැයිස්තුව මුදල් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික ස්ථායීකරණ අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබේ.
''වැට් එක ගැන කතා කළොත් හිරේ දානවාලු! එහෙම කියන්න මේක ඒ අයගේ අම්මගේ තාත්තගේ රටද?'' සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතික