ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය පිලිබඳ පනත වහාම වෙනස් කරන්න ඉල්ලයි
මානසික සෞඛ්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් රට තුළ පවතින තත්වය පිලිබඳ සිය අප්‍රසාදය පළ කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඒ සම්බන්ධ
මානසික සෞඛ්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් රට තුළ පවතින තත්වය පිලිබඳ සිය අප්‍රසාදය පළ කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඒ සම්බන්ධ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වැඩ බැලීම සඳහා පත් කර ඇති පොලිස්පති දහතුන් වසකරට ඉහත දී පුද්ගලයකුට ලිංගික හිංසන ඇතුළු වධ බන්ධන සිදු කළ කුරිරු ආකාරය සහ ඒ වෙනුවෙන් නිලධාරීන්ට අණ ලබා දුන් අයුරුත් අධිකරණ තීන්දුවක් මගින් හෙලි වී තිබේ.
යුද පීඩිත වන්නියේ, කොක්කුතොඩුවායි ප්‍රදේශයෙන් හය මසකට ඉහත දී අහඹු ලෙස හමුවු සමුහ සුසානයෙන් ගොඩගත් සිරුරුවල ස්ත්‍රී, පුරුෂ භාවය සහ වයස හෙළි කර ගැනීම සදහා ලබන සතියේදී පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතව තිබේ.
විදේශ ආධාර මත ආරම්භ කර අතරමග නැවති ඇති සංවර්ධන ව්‍යාපෘති 200කට අධික ප්‍රමාණයක වැඩ කටයුතු ලබන වසරේ මුල් කාර්තුව තුළ යළි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහ සම්මේලනය අද (15) පස්වරු 2.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිල දී ගැනීමේ ක්‍රියාවලියේ දී
ඉදිරි මාස හය තුළ රටේ අපරාධ මර්දනය කර විශාල වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තුවන බවත්,
බුවනකබාහු රාජ සමයට අයත් බව සැළකෙන කුරුණැගල පිහිටි රාජසභා මණ්ඩපය කඩා අලාභ හානි කිරීමේ
යුද අපරාධ ඇතුළු කල් ගිය බරපතල මානව හිමිකම් උල්ලංඝනය මෙන්ම අදටත් අඛණ්ඩව
යුද්ධය නිමා වීමත් සමග ශ්‍රී ලංකා යුද හමුදාවට බාර දුන් නෑසියන්ට අත් වු ඉරණම හෙලි කරන ලෙස බලකරමින් වන්නියේ දී විරෝධතා දියත් කළ අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන්ගේ සංවිධානය විසින් ජාත්‍යන්තර මානව හිමිකම් දිනය ශෝක දිනයක් ලෙසින් සමරා තිබේ.
අද (14) මධ්‍යම රාත්‍රීයේ දී ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කළ හැකි බව ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.