බලන බලන අත අරගල. දකින දකින තැන අරගල.


ලාංකා ඉතිහාසයේ මෙතෙක් උදා නොවූ නරක ම කල දසාවෙන් පීඩිත වූ මහ ජනතාව මේ ඉල්ලන්නේ මොනවාද?

තරුණ පරම්පරාව මේ උද්ඝෝණය කරන්නේ කා වෙනුවෙන්ද?

ඔවුන් එක හඬින් ඉල්ලන්නේ ජීවත් වෙන්න රටක්.
සුපිළිපන් රටක්.
පිරිසිදු දේශයක්.

මේ අරගලයේ මුල මැද සහ අග ගැන දැනගන්න.

අරගලයේ පදනම විය යුත්තේ දැනුවත් වීම බව සිහි තබා ගන්න.

ජනාධිපති නීතිඥ සරත් ජයමාන්නට සවන් දෙන්න.

The Leader TV අද වීඩියෝ 
 
 
 
 
 
 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්