අපි දේවානම්පියතිස්ස ගැන ගොඩක් දේවල් දන්නවා වුනත් දෙවන තිස්සට පළවෙනි අයියා කෙනෙක් ඉන්නවා කියල දන්නෙ නෑ නේද?


මේ පළමු සහෝදරයා තමයි තනේගල කුමාරයා. එහෙනම් මුටසීව රජු තමන්ගේ ආශාවෙ බීජය දැරූ ඒ බිසවුන්ගේ පුත්‍රයාට රජකම නොදී දෙවන බිසවගේ දරුවාට රජකම දුන්නෙ ඇයි? ඒක භාරතයේ දේශපාලන බලපෑමක් ද?

තනේගල කුමාරයා තමන්ගේ පයෝධර වංශයේ මව සමග රාජ්‍යයෙන් පිටමං වෙනවා. නැවත කිසි දිනක ලංකා රාජ්‍යයට පයෝධර වාංශිකයන් සම්බන්ධ වෙන්නෙ නෑ. ඒක ඉතිහාසයේ දරුණු අහිමි වීමක්.

අද පවා තනේගල කුමාරයා ගැන ඉතිහාස ගවේෂකයො කතා නොකරන්නෙ ඇයි?

අපේ ඉතිහාසය ගැන කතාකරන අය කතා නොකරන හංගන  තවත් චරිතයක්. තනේගල කුමාරයා කවුද කියල අදවත් දැනගන්න.

 
FreedomTV වැඩක්.. 
#freedomtv #ඉතිහාසයිවාරුව #history
 
 




ඉතිහාස කයි-වාරුව :  සබැඳි වීඩියෝ


ඉතිහාස කයි-වාරුව 07 : රාවණා ඉවර වුණේ පණ්ඩුකාභයගෙන්

ඉතිහාස කයි-වාරුව 06 : ලංකාවෙ පළවෙනි බුද්ධ ශ්‍රාවකයා (වීඩියෝ)

පණ්ඩුකාභයගෙ චේති නම් පෙම්වතී - (ඉතිහාස කයි-වාරුව 05)

පඬුඅබා ස්වර්ණමාලි ප්‍රේම කතාව (ඉතිහාස කයි-වාරුව 04)

අපි දන්න උන්මාද චිත්‍රා කතාව හරිද? (ඉතිහාස කයි-වාරුව 03)

කුවණ්ණාගේ තනේගල සිට පඩුවස් නුවරට කතාව (ඉතිහාස කයි-වාරුව 02)

ඉතිහාස කයිවාරුව - විජයගේ ශෘංගාර ආක්‍රමණය



JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image