නාකින්ගෙන් කරදරයි කියල නිවේදිකාවක් විසින් තමන්ගේ ආයතනයේ ප්‍රධානීන්ට ලිංගික අල්ලස් ඉල්ලීමක් ගැන

ඇගිල්ල දික්කරලා සමාජ මාධ්‍යයේ පෝස්ට් එකක් දාලා තියෙනවා .

මහන්සි නොවී හන්සි වෙලා උඩට යන කාන්තාවන් නිසා මේ තත්වය ඇති වෙලා තියෙනවා කියල තවත් අය තවත් අයට චෝදනා කරනවා.

ලිංගික අල්ලසක් කියන්නෙ මොකක්ද ? කැමැත්තෙන් ආයතන ප්‍රධානියෙක් සමග සබඳතාවක් පැවැත්වීමත් වරදක්ද? කාන්තාවන් අපහසුතාවයට පත්ව ඇත්තේ එසේ නිදහසේ විවෘත සබඳතා පවත්වන අනෙක් කාන්තාවන් නිසාද?

කතා කිරීමේ නිදහස කියන්නෙ අහන් ඉන්න අමාරු කතා කතාවෙන අලුත් freedom tv පොඩ්කාස්ට් පිට්ටනියක්. 

  

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්