සුජිත් අක්කරවත්ත තම "වායාම "පොත එළිදක්වමින් 'මංගල මතක' උත්සවයේදී කළ කතාවෙන්
ඉතිහාසය ගැන පෙරළිකාර අදහස් දැක්විය.
එහිදී ඔහු මෙවැනි අදහස් කිහිපයක් අවධාරණය කර සිටියේය.
'' අනුරාධපුර යුගය ආරම්භ වන්නේ රති කාම දෙවොල මුල් කරගෙන...
රාගයට දුන් නිදහස තමයි අපේ ඉතිහාසය බහුවර්ණ කලේ...
ඒ වගේම ඉතිහාසය කියන්නේ එකම මානයෙන් බලා නිගමනය කරන්න පුළුවන් විෂයක් නෙවෙයි..
ඉතිහාසය බහුමානයෙන් තේරුම් ගන්න ඕන විෂයක්...
මංගල සමරවීර කියන්නේ ලංකාවේ බහුවර්ණ ඉතිහාස මානය නුතන ප්‍රවේෂණය.''
{gallery}wayama{/gallery}