වහාම අධිකරණ ප්රතිසංස්කරණයක් අවශ්‍යයි
පාර්ලිමේන්තුව අමතමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් ඊයේ (05) කරන ලද ප්‍රකාශය වැදගත් ය.
පාර්ලිමේන්තුව අමතමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් ඊයේ (05) කරන ලද ප්‍රකාශය වැදගත් ය.
ලංකාවේ ආර්ථිකයේ නිදහසින් පස්සේ වෙච්ච ඉතාම තීරණාත්මක වෙනස එන්නේ 1978න් පස්සෙ.
ලංකාවේ ප්‍රධාන වශයෙන් ආගම් තුනක් ජනතාව අතර මුල් බැසගෙන තිබෙනවා.
දේශපාලන අවස්ථාවන් (situations) අනුව බලන කළ ජනපති ගෝඨාභය සහ මේ අවස්ථාවේ රනිල් අතර පැහැදිලි සමානතාවයන් (similarities) තිබේ. ගෝඨාභය ජනපති වුණේ පිටස්තරයෙකු (outsider) විලසිනි.
ලංකාවෙන් විගාමික වී විදේශීය රටවල පදිංචිව සිටින ලාංකිකයන් බොහෝ දෙනෙකු වඩාත් ස්ථාවරව ඇත්තේ බටහිර යුරෝපීය රටවල හා ඕස්ට්‍රේලියාවේ වන විට ඊට සමගාමීව ඔවුන්ට ඇති අභිලාශයන්ද එකීයමාන වනවා.
එක්සත් ජනපද නාවික හමුදාව සතුව තිබ්බ මුහුද යට සිදුවන ඕනෑම සංවේදී දෙයක් ගැන
මං උපතින්ම බෞද්ධයෙක්. බෞද්ධයෙක් වන්නේ කෙනෙක් ත්‍රිපිටකය කටපාඩමින් දැනීමෙන් නෙමෙයි. ඒ බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ සිතුම් පැතුම්, බෞද්ධ විශ්වාස ඇදහිලි ඇසුරේ ජීවත් වීමෙනුයි.
ජ.වි.පෙ. ක්‍රියාකාරිකයෙකු සහ එහි හිටපු පලාත් සභා මන්ත්‍රිවරයෙකු වන නලින් හේවගේ
ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය (ICAO) විසින් Women in Aviation Multimedia Engagement Contest වෙනුවෙන් ලාංකිකයෙක්
ලංකාවේ මුල්බැස තිබෙන අදහසකට අනුව රනිල් වික්‍රමසිංහ හෝ එ.ජා.ප.ය බලයට පැමිනි විට බටහිර ගැති, සිංහල බෞද්ධ විරෝධී,
වත්මන් අර්බුදය අප අර්ථකථනය කරගන්නේ කෙසේද? ඒ පිළිබඳව ඇත්තේ එක් පිළිතුරක් නොවේ.
මහපොළොවෙන් වැහිලා තියන ඉතිහාසය නිශ්ශබ්දව, නොවෙනස්ව තිබ්බට මහ පොළොව මතුපිට ලෝකය දවසෙන් දවස වෙනස් වෙනවා.
රනිල් පුරාවිද්‍යා කොමසාරිස්ව කිච කිරීමේ සිද්දියෙදි කාරණා දෙකක් පැහැදිලි වෙනවා.
තිරියාය සහ මුලතිව් පුරාවිද්‍යා භූමි ගැන පුරාවිද්‍යා අධ්‍යක්ෂක සහ ජනාධිපතිවරයා අතර කතාබහේ සම්පුර්ණ වාසිය ගන්නේ
"පැරණි ලෝකය මිය යමින් පවතී; නමුත්, නව ලෝකය තවමත් ඉපදී නොමැත." අන්තෝනියෝ ග්රාම්ස්චි මෙසේ පැවසුවේ ඉතාලියානු ෆැසිස්ට්වාදයේ නැගීම සිදු වූ අර්බුද වසරවලදීය. ඒ දැනට සියවසකට පමණ පෙරය.