උගතුන් නිකමුං වීම
විශ්වවිද්‍යාලීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය(FUTA) විසින් ගාලුමුවදොර පිටියේදී උද්ඝෝෂනයක් සහ විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබීමත් එයට පොලීසියෙන් එල්ලවුණු බාධාකිරීම් හා එහිදී දෙපාර්ශවය අතර සිදු වූ උණුසුම් වචන හුවමාරුව සමාජමාධ්‍ය තුල සංසරනය වෙමින් තිබේ.