කොළඹ විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරනු ලැබු
2022 ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය පසුගිය අප්‍රේල් 4 වන දින කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ නව ශ්‍රවනාගාරයේදී පැවැත්විනි.
එහිදී ක්‍රීඩා 28 ක් සදහා වර්ණ ප්‍රදානය කෙරුණු අතර ප්‍රදාන ආරාධිතයා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එච්. ඩී කරුණාරත්න සහ විශේෂ ආරාධිතයා වශයෙන් හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක සහභාගි වූහ.
2022 වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස (ටයිකොන්ඩෝ ) විද්‍යා පිඨයේ එච්.එම්.ආර්.එන්. මධුවන්ත සම්මාන ලැබූ අතර 2022 වසරේ දක්ශතම ක්‍රීඩිකාව (පාපන්දු ) ලෙස කලා පිඨයේ ආර්.එම්.පී.ඒ, රාජපක්ෂ සම්මාන හිමිකර ගත්තේය.
විශේෂ කුසලතා සම්මාන :
විශේෂ කුසලතා ක්‍රිකට් (පිරිමි)
1. ඒ. එම්.එස්.ටි.කුලරත්න (කලා පීඨය)
2. ටි .යෝගරාජා (කලා පීඨය)
පැරා මලල ක්‍රීඩා - පිරිමි
1. ඩබ්.ඒ.එන්.ඒ. විජේසිංහ (කලා පීඨය)
{gallery}Champions Night - 2022{/gallery}