ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ ඇගයීමට ලක්වූ මෙරට ක්‍රිකට් ක්‍රීඩාංගණවල කාර්යය මණ්ඩලය අව් වැසි නොබලා කළ සේවය ඇගයීමට ඇමරිකානු ඩොලර් 50,000ක ත්‍යාග මුදලක් ලබා දීමට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීන්දු කර තිබේ.
ඒ අනුව, ඇමරිකානු ඩොලර් 50,000ක (රුපියල් මිලියන 16.1) මුදලක් අද (17) දින ආසියානු කුසලාන අවසන් මහා තරගයෙන් අනතුරුව ප්‍රදානය කිරීමට තීන්දු කර ඇති බව යි වාර්තා වන්නේ.
සබැඳි පුවත් :
ආසියානු කුසලානයේ 'සම්මාන නොලබන තරගාවලියේ වීරයන්'