මෛත්‍රීපාලට කෝටි 10ක වන්දියක් ගෙවන්න නියෝග
2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,
2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,
රොක් ගිටාරයේ තවත් එක් දෙවියෙක් ලෙස සැලකෙන යාඩ්බර්ඩ් (Yardbird) රොක් ගායක කණ්ඩායමේ ජෙෆ් බෙක් (Jeff Beck, 1944-2023) අද අප අතරින් සමුගෙන තිබෙනවා.
ණය කපාහැරීම සම්බන්ධයෙන් චීන රජයේ ස්ථාවරය දෙසතියක් ඇතුලදී ලබාදීමට නියමිතබව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
හැරී කුමරුගේ මතක සටහන් ඇතුළත් 'ස්පෙයා' (Spare) නම් කෘතිය ඔස්සේ, බ්‍රිතාන්‍ය රාජකීය පවුලට එරෙහිව මැසිවිලි සහ චෝදනා රැසක් කර තිබේ.
''ජනපති මාධ්‍ය ඒකකය නිව්ස් ප්ලාන්ට් කරනවා. ඒවා පත්තරවල දාගන්නවා. ඊටපස්සේ උදේට පත්තර කියවන මල්ලිලා ලවා කියවනවා.
පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ආදර්ශා කරදන ව අත්අඩංගුවට ගෙන තිබේ.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය වුවද
කඳුකර ජනතාවගේ උරුමය වෙනුවෙන් සටන් වැදී දිවි දුන් විරුවන්ගේ දිනය නුවර එළියේදී අනුස්මරණය කර තිබේ.
රට දැඩි ආර්ථික අහේනියකට මුහුණ දී සිටියදී කිසිදු සහනයක් නොලද වතු කම්ක
පළාත් පාලන මැතිවරණයට රජය මැදිහත්වීමට දරන උත්සාහය පිළිබඳව දැඩි ලෙස කනස්සල්ලට පත්වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.
ආචාර්ය චානක අමරතුංග විසින් ආරම්භ කරන ලද ලිබරල් පක්ෂයේ නම 'ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂය' ලෙස නීතිවිරෝධී සහ ව්‍යවස්ථා විරෝධී අන්දමින් වෙනස් කොට ඇතැයි ලිබරල් පක්ෂය සුරැකීමේ ව්‍යාපාරය විසින් මැතිවරණ කොමිසමට පැමිණිලි කොට තිබේ.