'දෙපිටකාට්ටු වැඩ එපා, ඉන්න බැරි නම් යන්න' - විපක්ෂනායක
තම පක්ෂයේ ප්‍රතිපත්තිවලට ක්‍රියාමාර්ගවලට එකඟව කටයුතු කළ නොහැකි පුද්ගලයින්ට වහාම ඉවත්ව යන්නැයි
තම පක්ෂයේ ප්‍රතිපත්තිවලට ක්‍රියාමාර්ගවලට එකඟව කටයුතු කළ නොහැකි පුද්ගලයින්ට වහාම ඉවත්ව යන්නැයි
ඕනෑම මොහොතක නැවත නැගිටීමේ සංවිධානාත්මක ශක්තියක් තම පක්ෂයට ඇති බව
උද්ඝෝෂණ, වැඩ වර්ජන, විදී සටන් හා ජීවිත පූජා කිරීම් මැදින් ගලා යන ලෝක කම්කරු ව්‍යාපාරයට තවත් මැයි දිනයක් උදා වී තිබේ.
ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන ජී. ආර්. පෙරේරා අද (01) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
දේශපාලන අනුග්‍රහය සහිත කප්පම් කල්ලියක තර්ජන හේතුවෙන් සියඹලාණ්ඩුව අවට ගොවි ජනයාට සිය එළවළු සහ ධාන්‍ය අස්වනු අලෙවි කර ගත නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි ඌව ප්‍රජා ගුවන්විදුලිය, ගවේෂණාත්මක වැඩසටහනක් ඔස්සේ හෙළිදරව් කරයි.
ජර්මනියේ දේශපාලන රැකවරණ පතා සිටි දෙමළ ජාතිකයකු පිටුවහල් කිරීමට එරෙහි උද්ඝෝෂණ ව්‍යාපාරයක් විසින් ශ්‍රී ලංකා රජයට එරෙහිව වර්ග සංහාරක චෝදනා යළිත් ගෙන ඒමට කටයුතු කරමින් ඇති ව වාර්තා වේ.
සම පැහැ ගැන්වීම සඳහා භාවිත කරන ඇතැම් ක්‍රීම් වර්ග (whitening Cream) ශරීරයට ඉතාමත් අහිතකර බව කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
සේවක අර්ථ සාධක අරමුදලට (EPF) කිසිඳු හානියක් සිදුවීමට ඉඩ නොතබන බව ජනාධිපති වික්‍රමසිංහ අවධාරණය කර සිටියි.
කාන්තාවන් පිරිසක් තරුණ භික්ෂුවකට ලිංගික හිංසා සිදුකළ බවට කාමුක ප්‍රවෘත්තියක්
ලොව පුරා කම්කරුවන් වෙනුවෙන් වෙන් වූ ජාත්‍යන්තර මැයි දිනය හෙටට (01) යෙදී තිබේ.
චම්පික රණවක ගේ සමීපතමයෙකු යැයි පවසන අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය වසර 31ක් තමන් ක්‍රියාකාරීව සහභාගි වූ