ක්‍රමය වෙනස් කරන්න රාජ්‍ය බලය අවශ්‍ය ම නැහැ - විපක්ෂ නායක
ක්රමයේ වෙනසක් සිදු කිරීමට රාජ්‍ය බලය අවශ්‍ය ම නොවන බවත් සමගි ජන බලවේගය ක්‍රම දෙකකින් ජනතාව ඉල්ලා සිටි ක්රමයේ
ක්රමයේ වෙනසක් සිදු කිරීමට රාජ්‍ය බලය අවශ්‍ය ම නොවන බවත් සමගි ජන බලවේගය ක්‍රම දෙකකින් ජනතාව ඉල්ලා සිටි ක්රමයේ
වයසින් වැඩි හෝ අඩු වුවත් ජාති ආගම් පන්ති පක්ෂ කුල මල, භේදයකින්, තොරව මෙරටේ ලක්ෂ 220ම තමාගේ මිත්රයින් බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරයි.
මෙරට ප්‍රසිද්ධ ටයර් නිෂ්පාදන සමාගමක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 26 කට අධික දඩ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තාවේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධනගේ ධුර කාලය වසරකින් දීර්ඝ කර තිබේ.
සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන්ට ගෙවන පොලී ප්‍රතිශතය සියයට 9 සිට සියයට 13 දක්වා ඉහළ දමන බවත් එම පොලිය ඉහළ දැමීම 2023 වසරේ සිට බලපැවැත්වෙන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.
පුද්ගලයෙකුගේ වකුගඩු දෙකෙහිම ඇති ගල් එකවර ඉවත් කිරීමේ සුවිශේෂී සැත්කමක් මෙරට පළමුවරට කළුතර ශික්ෂණ රෝහලේදී සිදුකර තිබුණි.
මේ වසර අග හෝ ලබන වසර මුල වන විට යළි වාහන ආනයනට අවසර දීමට බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
අපරාධකරුවන් තුරන් කිරීම පාපයක් නොවන බවට මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පසුගියදා කළ ප්‍රකාශය
තමන් දකුණු කොරියාවේ පදිංචියට යන බවට පළවන වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ගුවන්තොටුපොළේදී ඇතිවූ උණුසුම් තත්ත්වයක් දැක්වෙන වීඩියෝවක් මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) දිනයේ සිදුව ඇත.