ජවිපෙ මන්ත්රී සහය ලැබුනත් ඇල්පිටියේ අලි-පොහොට්ටු අයවැය පරාදයි - නිල කාලයට පෙර මන්ත්රී ධුර අහෝසියි!
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රීවරයකුගේ සහාය ලැබී තිබියදි පවා ඊයේ (28) පැවති ඇල්පිටිය ප්රදේශිය සභා අය වැය ඡන්දයෙන්, පාලක ශ්රී ලංකා පොදුජන පෙරමුණ පරාජයට පත්ව තිබේ.