LPL 2023 : 'දඹුල්ල අවුරා' පළමු තැන රැකගෙන අවසන් වටයට
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ 19 වැනි තරගය ලෙස 'බී-ලව් කැන්ඩි' කණ්ඩායම සහ 'දඹුල්ල අවුරා' කණ්ඩායම අතර ඊයේ (14 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල අවුරා කණ්ඩායම සමත් විය.