මහා විහාරයෙන් කුරුන්දියට -(සුජිත් අක්කරවත්ත)
ඉතිහාසය නන් වැදෑරුම්ය. ඉතිහාසය අද ඉන්න තැන ඉදන් බලන්නට බැරිය. එය බැලිය යුත්තේ ඒ මොහොත තුලට ඇතුල් වීමෙන්ය. දැන් ඉතිහාසය තුලට හැමෝම ඇතුල් වන්නේ , එය තමන්ට පමණක් ඔබින සේ
ඉතිහාසය නන් වැදෑරුම්ය. ඉතිහාසය අද ඉන්න තැන ඉදන් බලන්නට බැරිය. එය බැලිය යුත්තේ ඒ මොහොත තුලට ඇතුල් වීමෙන්ය. දැන් ඉතිහාසය තුලට හැමෝම ඇතුල් වන්නේ , එය තමන්ට පමණක් ඔබින සේ
වල්ලි අම්මා ගැන දන්නා තරමට වල්ලිලා ගැන නොදනිති. කතරගම දෙවියන්සේ ප්‍රචලිත ස්කන්ධ කුමාර හෙවත් මහසේන රජුගේ බහු භාර්යාවන් අතර වල්ලි අම්මා ප්රකටය.
මතයන් ලෙසද මිතයන් ලෙසද හඳුන්වා ගත් අධි නාගරිකයන්ගේ තීරුව කවුරුද. නිල වංශ කථා ද්විත්වයම පැහැදිළිව ලියා තබා තිබියදී ලාංකික ඉතිහාස කථිකාවන් තුල හෝ ශාස්ත්‍ර අධ්‍යයන විමර්ෂණ මතු කිරීම් වලට
පුරුෂත්වය සහ ස්ත්‍රීත්වය එක සමානව පිහිටි මානව වංශය අර්ධනාරින් ලෙස අතීත පවත් වල ලියැවී ඇත.එවිට අර්ධනාරීන් ජීව කොට්ඨාශයක් මෙන්ම මානව ජන වංශයක් බවත් ඔවුන් සමාජ තීරුවේ සමාන අයිතීන් සහිතව
ශ්‍රී ලංකාවේ බෞද්ධ පදනමට මූලික වන අවස්ථා දෙකක් ලෙස උස්ව මතුවන විශේෂ සිදුවීම් දෙකක්වේ. ප්‍රථම සිදුවීමසේ ජය ශ්‍රී මහා බෝධිය සංඝමිත්තා මහ රහත් තෙරණිය විසින් වැඩම වීම හැඳින්විය
ශ්‍රී ලාංකිකයන් තුල බුදු සමයෙහි රාජ්‍ය උපත සිදුවන්නේ මිහිඳු මහ රහතන් වහන්සේගේ ආගමනය වූ දවසය. එ දවස ලක්දිව වැසියාට අභිමුව වන්නේ අඹ ගැන ප්‍රශ්ණයකි.
පණ්ඩුකාභය රජුගේ බහුත්ව අරගලය ජය ලබන සිදුවීම සිදුවන විට ලංකාව කෙසේ තිබෙන්න ඇතිද. එය එසේ චිත්රණයට නංවා ගැනීම ගැන කතිකාවක් තවමත් දියත්ව නැත. එමෙන්ම ඒ සඳහා සහභාගී වූ සමාජ සහ පුද්ගල බලවේග මෙන්ම දාර්ශනික ගුරුකුල අරභයා විවරණයක් සිදුවී නොමැත.
ලංකා ඉතිහාසයේ දිර්ඝ කථාව අසන කිසිවෙක් ඇයට සවන් දී නැත. දන්නා කවරෙක් වුව ද ඈ ගැන කථාවට රුචියක් දක්වන බවක් ද නොපෙනේ. මේ නිහඬ බව නොදන්නාකම ද?. නොවේ නම් යටපත් කර දැමීම සඳහා කරන නිහඞ බව ද?
නාවිමනේ නාගයන් සහ නාඳුගල නාගයන් අතර ඇවිලී යන මතවාද මැදින් නාඳුගල තොටුපල සරුසාර තොටුපලක් ලෙසින් මතුවිය.