කාර්යාලවල පැවති විනෝදයේ මළගම
වසර දෙකකට අධික කාලයක් තිස්සේ කාර්යාල සංස්කෘතියේ සම්පූර්ණයෙන් ම පාහේ සිදු වූ වෙනස, පූර්ව වසංගත යුගයේ පැවති සේවකයින්
ජය ශ්‍රී දියමන්තියක් ගැන ඇත්ත වමාරයි
ජය ශ්‍රී අයියා මලෝ ලංකාවේ සංගීත ක්ෂේත්රය ඇතුළේ කැපී පෙනෙන වෙනස්කම් කරපු දෙන්නෙක්. මේ දෙන්නා මේ දවස්වල අලුත් වැඩකට අතගහලා ඉන්න බව අපිට දැනගන්න ලැබුණා.
සිරිමාවෝ : බැලිය යුතුම චිත්‍රපටියක්
ලොව ප්‍රථම අගමැතිනිය සිරිමාවෝ, ඇගේ දරුවන් හා සමීපතමයන්ගේ ඇසින්.
සුපර්ණකා ජූලි 21 එල්ෆින්ස්ටන් රඟහලට
නාට්‍යවේදිනි කංචුකා ධර්මසිරි ගේ අධ්‍යක්ෂණයක් වන "සුපර්ණකා" ජුලි මස 21 දින මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකා ගත කිරීමට නියමිත ය.
ජෙනරල් කමල් ගුණරත්නගේ ‘ලොවීනා‘ ගීතය එළිදකී
ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න විසින් රචනා කරන ලද නවතම ගීතය එළිදැක්වීම පසුගියදා(14) ගල්කිස්ස හෝටලයේදී සිදු විය.
හිතට වැටුන මිසයිල කොළඹට
වේදිකා නාට්‍ය අධ්යක්ෂවරයෙක්, පිටපත් රචකයෙක් ලෙස නම් දරන සචිත්ර රාහුබද්ධ ගේ ''හිතට වැටුන මිසයිල'' කෙටි නාට්‍ය උළෙල ජූලි 23 එල්ෆින්ස්ටන් රඟහලේ දී වේදිකා ගත කිරීමට නියමිත ය.
කොරා සහ අන්ධයා වළහැඩියා සහ රංග ප්රතිසන්ධිය - (විමලනාත් වීරරත්න)
රඟ බිමෙහි චරිතයක් නිරූපණය කරන සෑම නළුවෙකු ම සිටින්නේ ග්‍රොටොව්ස්කිවාදී රංග පර්යේෂණාගාරයක ය.
සුන්දර පලිගැනීමක්
ලොව පුරා නගර වල ප්‍රතිමා, නිවෙස් වල බැල්කනි හා අනෙකුත් ගොඩනැගිලි කුරුල්ලන්ගෙන්
ශලනිට එකදිගට සුබ පැතුම් එන්නේ විවාහයවත් කිට්ටු නිසාද?
ශලනි තාරකා කියන්නේ මේ දිනවල අතිශය ජනප්‍රිය සහ කාර්යබහුලම නිළිය.
AIවලට එරෙහි නළු-නිළි වැඩ වර්ජනයෙන් හොලිවුඩය නවතියි
Emily Blunt, Cillian Murphy සහ Florence Pugh නළු නිළියන් Oppenheimer සිනමාපටයේ මංගල දර්ශනයේ දී
කොටු පැන මාට්ටු වීම හෙවත් රේඩියෝ රස කතා- (Saman4You)
ඒ කාලෙ රේඩියෝ සිලෝන් එක රස කතා ගොන්නක්.!