අර්බුදය සහ අරගලය : සුජිත්ගේ දෘශ්‍ය කලා ප්‍රතිප්‍රහාරය පෙබ. 07-15
'අරගලයේ සිත්තරා' ලෙසින් ප්‍රචලිත සුජිත් රත්නායකගේ ‘‘අර්බුදය සහ අරගලය‘‘ කලා ප්‍රදර්ශනය පෙබරවාරි 8 වෙනිදා සිට 15 වෙනිදා දක්වා ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී. පෙ.ව.9 සිට ප.ව. 8 දක්වා පැවැත්වේ.