'බොක්ස්', 'හෙලෝ', 'බර්මියුඩා', 'මාරක ළිඳේ සවාරියක් .. වේදිකාවට ගෙනා චාලක රණසූරිය ගේ

නවතම වේදිකා නාට්‍ය "සදුදා වැටෙන්නේ සිකුරාදාට" පෙබරවාරි 11 වෙනි දින මරදාන එල්ෆින්ස්ටන් රගහලේදී වේදිකාගත කිරිමට නියමිතය.

එදින සවස 3.30 සහ 6.30 ලෙස දර්ශන වාර 2 කදී වේදිකාගත කෙරේ.

නාට්‍ය දර්ශන සඳහා 0718812759 සහ 0716261474 යන දුරකථන අංක වලට අමතා ඔබත් අදම ටිකට් පත් වෙන්කර ගන්න.

රචනය අධ්‍යක්ෂනය  - චාලක රණසූරිය
නිශ්පාදනය  - දිලුපා  නිරෝශීනී ද  අල්විස්
සංගීත   - හේශාන් කුරුප්පු
වේදිකා පසුතල - ප්‍රදීප් චන්ද්‍රසිරි
රංගාලෝකය  - අමා විජේසේකර
රංගාලෝකය  - රංග  සමරකෝන්
වේදිකා පරිපාලනය - නාමල් ගමගේ  - බාග්‍ය රවිශංක

රංගනය  - කුසල් මදුරංග , සුලෝචනා වීරසිංහ, සරත්  කරුනාරත්න, සිලිදු රංවල. චානක  බන්ඩාර, ෂදිසා ධර්මප්‍රේම

 Art 1

Art 2

Art 3

Art 4

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්