කපිල කුමාර කාලිංගගේ හීසරය : ණයට ගෙන හෝ ජීවත් වෙනු !
ණය ගනුදෙනු යනු මිනිස් ඉතිහාසයේ ඈත සිටම පැවත එන වැදගත්, පිළිගත් මූල්‍ය කටයුත්තකි.
ණය ගනුදෙනු යනු මිනිස් ඉතිහාසයේ ඈත සිටම පැවත එන වැදගත්, පිළිගත් මූල්‍ය කටයුත්තකි.
අතිශය ජනාකීර්ණ කඳාන නගරය සමීපයේ ඇති ශාන්ත සෙබස්තියන් මුනිඳුන් ගේ සිද්ධස්ථානය වෙත එක්තරා රාත්‍රියක ගමන් කරමින් සිටි බව
වසර දෙදහසින් පසු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් අප සමාජයේ ඉහළම කීර්තියකට පත් පුද්ගලයන් දස දෙනකු ගේ නම් ලියා ම’වෙත ඉදිරිපත් කරන ලෙස මම පසුගිය දිනයෙක සරසවි සිසු සිසුවියන් කණ්ඩායමකට කීවෙමි.
"ශ්‍රී ලංකාව ඉන්දියාවේ ම කොටසක්" බව පිළිගනිමින් ඉන්දියාවේ මුම්බායි නගරයේදී පැවති ව්‍යාපාරික හා ව්‍යවසායක හමුවකදී කැබිනට් අමාත්‍යවරයෙකු වන හරින් ප්‍රනාන්දු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී.
ශ්‍රී ලාංකික මැණික් ව්‍යාපාරිකයන් විසින් විදෙස් රටක නගරයක් නිර්මාණය කර එහි වෙළෙඳ ඒකාධිකාරය හොබවමින් මැණික් වෙළඳම් කිරීම
“බෝතල් මාසය” යනු ජනවාරි මාසය හැඳින්වීම පිණිස කිතුණු ජන වහරේ එන සරදම් නාමයකි.
මිනිසකු මියගිය විට රතිඤ්ඤා පත්තු කිරීමේ සිරිතක් අපේ රටේ පැවතුණේ නැත.
අප සමාජය සුනඛයන් පිළිබඳව කෙරෙන කතා බස් වල දී “හොඳ බල්ලෙක් ද?” යනුවෙන් කරන විමසුම් ඔබත් කොතෙකුත් අසා තිබිය හැක.
ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීම පිළිබඳව පුළුල් කතිකාවක් ලාංකීය සමාජය තුල මේ වනවිට ඇතිව තිබේ.
ලංකාවේ දේශපාලනයෙහි මේ දිනවල ප්‍රකාශයට පත්වන ප්‍රධාන ප්රවණතා අතරින් දෙකක් හඳුනාගෙන ඒ ගැන කෙටියෙන් සාකච්ඡා කරමින් මෙම ලිපිය අරඹමි.
ගැබ්ගෙළ පිළිකා පිළිබඳ සමාජ මාධ්‍ය ප්‍රචාරණයක් වෙනුවෙන් පූනම් පාණ්ඩේ සිය මරණය ව්‍යාජ ලෙස ප්‍රකාශයට පත් කළා ය.
තමන් කළ ‘බයි’ ප්‍රකාශය මෙතරම් ‘නැගලා යතැ’යි මහින්ද රාජපක්ෂවත් නොසිතන්නට ඇත.