දැවැන්ත හඬ පෞරුෂය සහ විශිෂ්ට රංග පෞරුෂය නිවී යයි
වේලාව උදෑසන හය යි...
එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය "ඇයව සැලකිල්ලට ගන්න: කාන්තාවන්හි
නූතන සමාජ සංවාදය තුළ නිතර අවධාරණය කෙරෙන කාරණයක් තිබේ.
රට තුළ තැඹිලි වගාව ප්‍රචලිත කිරීම පිළිබඳ සාකච්ඡාවක් පසුගිය 05 වන දා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ගේ
ත්‍රාසය, භීතිය, කුතුහලය, දැනුම, සතුට, විනෝදාස්වාදය ජනතාවට ගෙන දෙන ශ්‍රී ලාංකේයීය ජනතාවගේ
පසුගිය මාර්තු 04 වන දා මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් විදුලි බල මණ්ඩලයට අනුමැතිය දී තිබේ.
බොහෝ දෙනකු නොදැන සිටිය ද අධික බරින් යුතු පාසල් සිසුන්ගේ පොත් බෑග් නම් සමාජමය නිදන්ගත රෝගයට නැවතත් පිළියමක් ඉදිරිපත් ව තිබේ.
වර්තමානයේ ශ්‍රී ලංකාව ලංකාව මුහුණ දී ඇති විවිධ ගැටළු නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීමෙන් පමණක් විසඳා ගත හැකි බව ඇතැම් දේශපාලනඥයන් සහ සමාජයේ විවිධ කොටස් ප්‍රකාශ කරන බව දැකිය හැක.
ශ්‍රී ලංකා මහ බැංකුවට තම අභිමතය අනුව 28% සිට 76% දක්වා ප්‍රමාණයකින් වැටුප් වැඩි කර ගැනීමට
සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍ය වරයා කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේදී මුහුණ පෑ මාරක රිය අනතුර පිළිබඳ කතිකාව තවමත් මුළුමනින් නිමා වී නැත.
ඔබ දිනකට කී වතාවක් 'හලෝ' කියනවා දැයි සිතාබලා ඇද්ද? ඔබ පමණක් නොව නූතන ලෝකයේ මිනිසුන් දිනකට වැඩිපුරම භාවිත කරන වචනය 'හලෝ' විය යුතුය.
මෝල්ටාවේ සිදු කරන ලද කැණීම්වලින් හමු වූ කුඩා ප්‍රතිමාවක, කාන්තාවක එක් ඇලයකට බරව සාමකාමීව නිදාසිටින අයුරු පෙන්නුම් කරයි