මනුරංග විජේසේකර කියන්නේ අපේ ගීත කලාවේ හැඩය ටිකක් වෙනස් කරපු ගීත රචකයෙක්.



ලහිරුගේ රම්බරි, ලගදි ආව දිනේෂ් ගමගේ ගේ සෙංකඩගල නුවරට ඇතුලු ගීත බර ගානකගේ වචන ලියවුනේ මනුරංග ගේ අතින්.


මනුරංග මෙච්චර කල් ආපු ගමනත් එක්ක, මනුරංග ලෝකය දකින විදිහ ගැන 'වෙනින්' කතාවක් කියනවා.


මනුරංග කියන්නේ ආතල්ම කතා කාරයෙක්. ඒ කියපු කතා සියල්ලේම හොඳම එක තමා ඔහු ආදරය හඳුනාගෙන තියෙන විදිය..

අහලම බලන්නකෝ..

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්