විදුලි උපකරණයකින් කොණ්ඩය සකස්කරමින් සිටි එක් දරු මවක ට එම උපකරණයෙන් විදුලිය කාන්දු වී විදුලි සැර වැදී මිය ගොස් ඇතැයි

කහතුඩුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිව සිටී කාන්චනා සුභාෂිණි ලොකුහේවගේ නැමැති 30 හැවිරිදි කාන්තාවකි.

ජාතික ආධුනිකත්ව කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ කළමනාකරණ සහකාර නිලධාරිනියක් ලෙස කාලයක් සේවය කර ඇති සුභාෂිණි දරුවා ලැබීමෙන් පසු සේවයෙන් ඉවත් වී ඇත.

ඇය අවුරුදු තුනක දියණියකගේ මවක් වන්නීය.

(lankadeepa.lk)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්