අසම රන්දිල්ගේ අධ්‍යක්ෂණයක් වන "කොළඹ" සිනමා නිර්මාණය මාර්තු 18 වැනිදා සිට ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමාශාලාවල තිරගත කිරීමට කටයුතු සුදානම් කර තිබෙනවා. 

 

හේමාල් රණසිංහ ප්‍රධාන චරිතයට පණ පොවන මෙම සිනමාපටයේ සෙසු චරිත සඳහා ධර්මප්‍රිය ඩයස්, කුමාර තිරිමාදුර, ජෙහාන් අප්පුහාමි, රුක්මාල් නිරෝෂ්, නිශාන් කුමාර, චන්දික ප්‍රසාද් ඇතුළු රංගන ශිල්පින්, ශිල්පිනියන් පිරිසක් රංගනයෙන් එක්වී ඇත. 
 
අසම රන්දිල්ගේ තිර පිටපතක් අනුව නිර්මාණය කළ "කොළඹ" සංස්කරණය තිලංක පෙරේරා, කලා අධ්‍යක්ෂණය තුෂාර කළුබෝවිල, කැමරා අධ්‍යක්ෂණය අමිත් ක්‍රිෂාන්ත, සංගීත අධ්‍යක්ෂණය අජිත් කුමාරසිරි, ශබ්ද සැලසුම්කරණය දිනේෂ් ඒකනායක, සහය අධ්‍යක්ෂණය සිල්ජේස් ගමගේ සහ නදුන් හේමචන්ද්‍ර විසිනි.    
 
2018 දී අන්තර්ජාලයට මුදාහළ "කොළඹ" නිළ පූර්ව ප්‍රචාරකපටය පහතින්.
 
(අවාරා)
 

 

 


 

 

 

 

කුරුවිට තරුණිය: ඝාතකයාගේ මරණය ඝාතනයක්! -ධම්ම සියල්ල හෙළිකරයි

 

මහින්ද, ගෝඨා, බැසිල් - පවුලේ අවුල ගැන දීප්ති කතා කරයි.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්