මෙරට කෙටි චිත්‍රපට නිර්මාණකරුවන්ගේ කෙටි චිත්‍රපට 30කට ආසන්න ප්‍රමාණයක් ඇජෙන්ඩා 14 වෙබ් අඩවිය ඔස්සේ නොමිලේ නැරඹීමට අවස්ථාව උදා වී තිබෙනවා. 
 
 
කෙටි චිත්‍රපට නිෂ්පාදනය සහ ප්‍රදර්ශනය වෙනුවෙන් තරුණ සිනමාකරුවන් පුහුණු කරවමින් සහ ඔවුන්ට සහය වෙමින්, ප්‍රකාශනයේ අයිතිය සහ මානව හිමිකම් ප්‍රවර්ධනය උදෙසා කැපවුණු ආයතනයක් වන ඇජෙන්ඩා 14 වෙබ් අඩවියේ පළ කර ඇති සිනමා නිර්මාණ මෙසේ ය,
 
Seeds (2016)
Alone (2016)
Sheysha (2017)
Day of Doom (2017)
A letter (2016)
Charisma of God (2017)
The Rope (2015)
WALV (2017)
A Dream (2015)
Verified Thank You (2014)
Something Missing (2015)
Apple (2015)
Battleground (2015)
BLESS THIS HOME (2018)
A Story Nobody Cares About (2017)
On The Way (2017)
Dying Dreams (2015)
Returned (2015)
Good Boy’s Land (2014)
Hole in the wall (2014)
Kali’s Daughter (2018)
The Judgement (2015)
To Let (2015)
Ticket Please !(2015)
ABA SARANAI ! – R.I.P (2015)
Aurat & Belt (2015)
Hope (2017)
 
 
 
(අවාරා)
 
 

THE LEADER TV 

 

ස' ෆේල් සීසන් - 2 : 'ශ' ෆේල් ඇතුලේ ගේමක් ද?

 

 

තහනම බොරුවක්! මන්ත්‍රී වාහන ලංකාවට!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්