දොස්තර සිහිනය හඹා ඇමරිකන් ගුවන් හමුදාවට ගිය ලංකාවේ තේජා
“මම ඉක්මනින්ම මගේ උපාධිය සඳහා වැඩ ඇරඹීමට සැලසුම් කර තිබෙනවා.
“මම ඉක්මනින්ම මගේ උපාධිය සඳහා වැඩ ඇරඹීමට සැලසුම් කර තිබෙනවා.
ජංගම දුරකථන හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතයට දරුවන් වැඩි නැඹුරුවක් දක්නට ලැබෙන
ලොව සුපිරි සම්මානනීය හොලිවුඩ් පොප් සහ ශාස්ත්‍රීය ගායිකා ටීනා ටර්නර් අභාවප්‍රාප්ත වී ඇත.
ලංකාවේ මූල්‍ය වංචා රැජින ලෙස කිරුළු පළන් තිළිණි ප්‍රියමාලිගේ කතාව ඇසුරෙන් චිත්‍රපටයක් නිර්මාණය වෙනවා.
ප්‍රවීන නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල සූරීන්ගේ “සෙක්කුව” වේදිකා නාට්‍යයේ සිව්වැනි නිෂ්පාදනය මැයි 26 සිය වේදිකා ගත වීම ආරම්භ වෙනවා.
ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය ගැන නරකක් කියන කෙනෙක් නැති තරම්. ඒ ඇත්තටම ඒක ඒ තරම්ම හොඳ නාට්‍යයක් හින්ද.
අම්මා කෙනෙකුට පුංචි දරුවෙක් අහිමි වෙනවා කියන්නෙ ජීවිතේ මුහුණ දෙන වේදනාත්මකම අත්දැකීම වෙන්න පුළුවන්.
ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින්ට සිරස TV සමීප කළ ජාත්‍යන්තර සංගීත අත්දැකීම, ''ද වොයිස් (The Voice)''
“ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය” වේදිකා නාට්‍ය මැයි මස 19,20 හා 21 යන දිනයන් හි දී සවස 07ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකා ගත වේ.
ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්ගේ 'මනල්' (වැලි) සිනමා කෘතිය 70 වැනි සිඩ්නි ජාත්‍යන්තර සිනමා උළෙලේ ලාංකික නියෝජනය ලෙස තේරී පත් වී තිබේ.
විශාරද අමරසිරි පීරිස් "හන්තානට පායන සඳ" සජීවී සංගීත සංධ්වනිය ජූනි 10 වැනිදා සවස 7.00 ට මහරගම තරුණ සේවා සභාවේ දී පැවැත්වේ.
විශ්වයේ බිහිවීම, මිනිසාගේ පරිණාමය සහ දියුණුව මෙන්ම දියුණු මිනිසා පරිසරය විනාශ කරන ආකාරය
උදයන්ති යූටියුබ් නාලිකාවක තමන්ගේ පෙම්වතා සමග ඇවිත් කතා කරන අතරේ සංවේදී වෙමින් හැඩුම්බර වෙන වීඩියෝවක් දකින්න ලැබුන.
කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රීපාලි මණ්ඩපයේ ප්‍රාසාංගික කලා විෂය හදාරණ විද්‍යාර්ථීන්ගේ අවසන් වසර නාට්‍ය නිෂ්පාදනය දුසිමක් ගැහැනු (Dozen of Women) නමින් සම්මත රංගශාලා පරිශ්‍රයෙන් බැහැරව රඟදැක්වුණා.