පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නියෝජ්‍ය නායක මදුමාධව අරවින්ද එම පක්ෂයේ ඔහු දැරූ සියලු තනතුරු වලින් ඉල්ලා අස්වන බව ලිඛිතව දැනුම් දී ඇත.

 

පසුගිය දින කිහිපයේ ඔහු විසින් මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ ඇතැම් ප්‍රකාශවලින් පක්ෂයට අගතියක් වී ඇතැයි පවසමින් ඊට සමාව අයදිමින් ඔහු එම ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂය වෙත යොමුකර ඇත.

Letter madumadawa

මදුමාධව අරවින්දගේ ඉල්ලා අස්වීමේ පුවත් සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති කෙතක ඩයස් මෙසේ සඳහන් කරයි.

Post k 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්