සමාජ මාධ්‍ය ක්‍රියාකරී දර්ශන හඳුන්ගොඩගේ පියාණන් වන හදුන්ගොඩ කෝරලලාගේ ධර්මදාස දයාරත්න අභාවප්‍රාප්ත වී ඇත.

 දයාරත්න හඳුන්ගොඩ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වසර 35ක කාලයක් සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකි.

මේ වනවිට ඔහුගේ දේහය කැලණිය, නුංගමුගොඩ තොරණ හන්දියේ පිහිටි එම මහතාගේ නිවසේ තැන් පත් කර ඇත.

දේහය පිළිබඳ අවසන් කටයුතු කැලණිය, පිලපිටිය සුසාන භුමියේ දී අද (1) සවස 5ට සිදු කිරීමට නියමිතය.

Google location

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්