රුවන්වැලිසෑය අභියස පිහිටි විහාරමහා දේවී ප්‍රතිමාවට ඔසරියක් ඇන්දවා

නවීන ආභරණ පැලැන්දූ පුවතක් වාර්තා වේ.

සමාජ මාධ්‍ය කළඹමින් මෙය සංසරණය වෙමින් තිබුණු අතර පසුව ඒ සම්බන්ධයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේද අවධානය යොමු ඇති බව පැවසේ.

එම දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කළේ පුරාවිද්‍යා නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් පළඳවා තිබූ ආභරණ හා ඔසරිය වහාම ගලවා ඉවත් කිරීමට කටයුතු කළ බවයි.


(carbonnews.lk)

 

 

JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්