ජාතිවාදී හා ආගම්වාදී ප්‍රකාශ හේතුවෙන් රට නැවතත් අනතුරකට යොමුවිය හැකි බව
'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' අවධාරණය කර සිටියි.
'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ' ප්‍රධාන කාර්යාලයේදී අද (06) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය රොහාන් සමරජීව ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.