1200 x 80 DMirror

මෙරට තුළ භාවිතාකරන ලද මෝටර් රථවල මිල ගණන් යළිත්වරක් ඉහළ යාමට පටන් ගෙන ඇති බව වාහන අලෙවිකරුවන් පවසති.



ඉන්ධන මිල පහළ යාම සහ ඩොලරයේ අගය පහළ යාම ඊට හේතුවී ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් වාහන අමතර කොටස් මිල, වාහන නඩත්තු (සර්විස් කිරීම) ගාස්තු, රක්ෂණාවරණ ගාස්තු සහ ලීසිං ගාස්තු වලින් මෙතෙක් සහනයක් ජනතාවට ලැබී නොමැති බව වාහන අලෙවිකරුවන් සදහන් කරයි.

ඉදිරියේදී ඒවායේ මිල ගාස්තු අඩුවීමත් සමග වාහන අලෙවියෙ ඉහළ යාමක් දකින්නට හැකිවනු ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

මේ වන විට වෙළෙදපොළේ අලෙවි වන භාවිතා කරන ලද මෝටර් රථවල මිල ගණන් පහතින්,

Premio (2017) – ලක්ෂ 130ත් - ලක්ෂ 135ත් අතර

Aqua G (2012) – ලක්ෂ 48 - ලක්ෂ 56ත් අතර

Vezal (2014) – ලක්ෂ 72 - ලක්ෂ 80ත් අතර

Fit (2012) – ලක්ෂ 47 / ලක්ෂ 53ත් අතර

Vitz (2018) – ලක්ෂ 71 / ලක්ෂ 76ත් අතර

Grace (2014) – ලක්ෂ 69 / ලක්ෂ 74ත් අතර

X-trail (2015) – ලක්ෂ 83 / ලක්ෂ 100ත් අතර

WagonR (2014) – ලක්ෂ 38 / ලක්ෂ 45ත් අතර

Mahindra KUV 100 (2020) ලක්ෂ 38 / ලක්ෂ 45ත් අතර

Alto japan (2017) – ලක්ෂ 40යි / ලක්ෂ 45ත් අතර

Panda (2015) ලක්ෂ 19 / ලක්ෂ 23ත් අතර

Alto (2015) – ලක්ෂ 25 / ලක්ෂ 27ත් අතර

(aruna.lk)

 

JW


WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය