හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත්කර තිබේ.


2023 අගෝස්තු 01 දින සිට එම පත්වීම බලපැවැත්වේ.

චීනයේ ශ්‍රී ලංකා තානාපති ධූරය භාර ගන්නා ලෙස ඔහුට මීට පෙර ආරාධනා ලැබී තිබුණ ද ඔහු එම අවස්ථාව ප්‍රතික්ෂේප කර ඇතැයි සඳහන් ය.

රෝහිත බෝගොල්ලාගම මීට පෙර නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කර ඇත. 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image