ශ්‍රී ලංකාවට ජගත් මානව හිමිකම් මණ්ඩලයේ ප්‍රසාදය පලවී තිබේ.



“වගඋත්තර දායකත්වයට අදාළ මානව හිමිකම් මණ්ඩලයේ යෝජනාවල අංශ ප්‍රතික්ෂේප කිරීම කනගාටුදායක වුවද, භුමියේ අප සමග දිගටම ගනුදෙනු කරමින් සිටී,” යනුවෙන් මානව හිමිකම් පිළිබඳ එජා මහ කොමසාරිස් ෆොල්කර් ටර්ක් මානව හිමිකම් කොමිසමේ 53 වැනි සැසිවාරයේ ආරම්භක දේශනය පවත්වමින් පැවසීය.

අදින් ඇරඹෙන කොමිසමේ සැසිවාරය ජුලි 14 දායින් අවසන් වේ.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image