ඉස්ලාම් ධර්මය සහ මුස්ලිම් ප්‍රජාවගේ සංස්කෘතිය පිළිබඳව අන්‍ය ආගමිකයන්ට අවබෝධයක් ලබා දීමේ වැඩසටහනක්

අද (ජූලි 18) ගාල්ල දංගෙදර අත් තක්වා ජුම්මා මස්ජිදයේ පැවැත්වුණි.

මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, සෙන්ටර් ෆෝ ඉස්ලාමික් ස්ටඩීස් සංවිධානය සහ අත් තක්වා ජුම්මා මස්ජිදයේ පරිපාලන සභාව එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

ඊට සහභාගී වූ ඇතැමුන් ඉස්ලාම් ආගමික මධ්‍යස්ථානයක පළමු වරට පැමිණි අය වූහ. ඔවුහු සිය අත්දැකීම් BBC සිංහල සේවය සමග බෙදා ගත්හ.

 (BBC සිංහල සේවය)

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image