කැමරා ගැන දැඩි ඇල්මක් දක්වන ඉන්දීය කර්නාටක ප්‍රාන්තයේ ඡායාරූප ශිල්පියෙක් නිවසක් ඉදිකර ඇති අතර එය විශාල ප්‍රමාණයේ කැමරාවක පෙනුම ගනී.
රවී හොන්ගල් සහ ඔහුගේ පවුලේ සාමාජිකයෝ ඡායාරූපකරණයෙන් තම ජීවීකාව ගෙන යති.
මේ ඡායාරූප ශිල්පියා සිය පුතුන් තිදෙනාට - Canon, Nikon සහ Epson - යන ජනප්‍රිය කැමරා සන්නාමයන් ගෙන් නම් තබා ඇත.
(BBC සිංහල සේවය)