theleaderlk 01

නව පනතකින් තොරව දැනට පවතින නීති හරහා ද සමාජ මාධ්‍ය නියාමනය සිදුකළ හැකි බව මාධ්‍ය නීති සංසඳයේ සභාපති නීතීඥ විරංජන හේරත් පවසයි. 

සමාජ මාධ්‍ය හරහා යම් අගතියක් සිදුවූ අවස්ථාවලදී පවතින නීති හරහා පසුගිය කාලයේ නීතිය ක්‍රියාත්මක වූ බව ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේය. 


මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ නීතීඥ විරංජන හේරත් මෙසේද සඳහන් කළේය.


ඩිජිටල් මාධ්‍ය උපදේශිකා රාධ්‍යා ලියනාරච්චි ද එම වැඩසටහනේදී අදහස් පළ කළාය. 

 


 

JW

නවතම පුවත්