ජනප්‍රිය ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත විය.


 90 දශකයේ ජනප්‍රිය ගීත රැසක හිමිකරුවකු වූ අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වන විට 60 වන වියෙහි පසුවිය.

සුසුම වී මගේ , හැඟුමන් පාවී හැඟුමන් යාවී , නිල් නුවන් පියවිලා ,ආත්මයෙන් ආත්මයේ, කඳුලක් දෙවන්නද, අප්සරාවක් දෝ ඔබ, කර බඳින රත්තරන් , සිත මා හඬ හඬා, ඉකි බිඳ හඬා මා, සුරදූතියෝ, රතු පලසේ, හිම මාවතේ, මුතු කඳුලින් , අවන්හලේ මා ලගින්, අතුල ශ්‍රී ගමගේ මහතා ගැයූ ජනප්‍රිය ගී අතුරින් කිහිපයකි.

අතුල ශ්‍රී ගමගේ මහතාගේ දේහය අංක 196/1 පට්ටිය වත්ත පාර, කොතලාවල, කඩුවෙල නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්