නව රාජපක්ෂ ආණ්ඩුව යටතේ ස්වාධීන රූපවාහිනියේ (ITN) පුවත් හා කාලීන සිදුවීම් අංශයේ ප්‍රධානී ලෙස දින තුනක පත්වීම අහෝසි කර දෙසැම්බර් 31 දා ගෙදර යැවූ සුදර්මන් රදලියගොඩ නැවත සේවයේ පිහිටුවා ඇත.

ඒ පෙබරවාරි 5 දිනය. ITN සභාපති සුදත් රෝහණ විසින් අත්සන් කරන ලද ලිපියකින් මේ බව සනාථ කර ඇත.

WhatsApp Image 2020 02 06 at 3.56.48 PM

සබැඳි පුවත

ජනපති නියෝගයක්: සුදර්මන් රදලියගොඩ ITN තනතුරෙන් දොට්ට!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්