පළමු රාජපක්ෂ පාලන සමයේ ආරම්භ කළ උමා ඔය ව්‍යාපෘතිය, විරෝධාකල්පික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ පවා සාධනීය දායකත්වයක් ලබා දුන් එකම ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘතිය බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසයි.


නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා සිහිපත් කර දෙන්නේ, 2005 වසරේ ජනවාරි මාසයේදී උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අනුමැතිය ලබා ගත්තේ එවකට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා පවසයි.

එම ව්‍යාපෘතියත් සමග නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කළ යුතු බව හිටපු ජනාධිපති, මහින්ද රාජපක්ෂ සිය මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දී ඇත. 

උමා ඔය ව්‍යාපෘතියේ ඉතිහාසය සහ ඊට එල්ල වෙන චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ අත්සනින් නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහතින්

Sinhala Political Culture page 0001Sinhala Political Culture page 0002
(චතුරංග මේදිස්)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්