lankanewsweb.org කර්තෘ ඩෙස්මන් චතුරංග ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට ස්වල්ප මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

ඔහුගේ පරිගණක යන්ත්‍රද අත්අඩංගුවට ගැනීමට සුදානම් වන බව නීතිඥවරියකවන ඔහුගේ බිරිඳ අප කළ විමසිමකදි සඳහන් කළාය.

අධිකරණ ක්‍රියා මාර්ගයන්ට බාධාවන අයුරින් පුවත් පළ කර ඇතැයි චෝදනා කරමින් අධිකරණ වරෙන්තුවක් මත ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න...

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්