සමාජය තුල ජාතිවාදය ආගම්වාදය පැතිරුවේ සමාජ මාධ්‍ය නොව ප්‍රධාන මාධ්‍යයි. 


සමාජය තුල ලිංගික අපහාස, අපවාද පැතිරුවේ සමාජ මාධ්‍ය නොව ප්‍රධාන මාධ්‍යයි. 

සමාජයේ මිත්‍යාව, බොරුව වැපිරුවේ සමාජ මාධ්‍ය නොව ප්‍රධාන මාධ්‍යයි. 

මේ ගැන අපි අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පවා පැමිනිලි කර තිබුනත් අද වන තුරුත් කිසිදු පරීක්ෂනයක් සිදුකර නැත. 

එහෙම තිබියදී සමාජ මාධ්‍ය පාලන පණතක් ආන්ඩුවෙන් අරං එනවා නම් ඒකෙ උවමනාව මුග්ධයෙක් නොවන ඕනෑම කෙනෙකුට පැහැදිලි විය යුතුයි. 

ගෙදර යන්න බලාගෙන කරන වැඩවලට හරි මචං එළ කියනවට වඩා අපි මොකුත් කියන්නේ නැත.

හෑලි ටයිම්ස් - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)

දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම - Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image