සිංහල බෞද්ධ රටක් ඕනෙ නම් පොදු ජනාධිපති අපේක්ෂකයකු ලෙස බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පත් කරලීම හැර වෙන තේරීමක් තිබේදැයි දේශපාලන විශේලේෂක විදර්ශන කන්නන්ගර මහතා සිය FB පිටුවට සටහනක් තබමින් විමසීමක් කර තිබේ.

Gnanasara Kannangara

කන්නන්ගරගේ පොස්ටුවට ප්‍රතිචාර දක්වමින් පාලිත වර්ණකුලසුරිය පවසන්නේ '' උන් වහන්සේ ඉල්ලන්නම ඕනා ..ඊනියා හෙළ බොදු හොර නයුවන්ට පාඩමක් උගන්වන්නට '' කියාය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්