ඩොලර් මිලියන 100ක ආයෝජන සඳහා චීන ව්‍යාපාරිකයින් කැමැත්තෙන්
චීනයේ ශැංහයි නුවරදී සැප්තැම්බර් 05 වන දින පැවති චීන -ශ්‍රී ලංකා ආයෝජයන ප්‍රවර්ධන
චීනයේ ශැංහයි නුවරදී සැප්තැම්බර් 05 වන දින පැවති චීන -ශ්‍රී ලංකා ආයෝජයන ප්‍රවර්ධන
ඩිජිටල් ආර්ථිකයක තීරණාත්මක කුලුනු තුනක් වන කෘත්‍රීම බුද්ධිය (AI), ස්මාර්ට් නගර සහ
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ 2023 ලොව 'ඒ' ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් 21දෙනා අතරට නම් කර තිබේ.
LP ගෑස් කියන්නේ, ලෝකයේ ජනගහනයෙන් විශාල පිරිසක් තමන්ගේ එදිනෙදා කාර්යයන් පහසු කරගන්න වගේම, තමන්ගේ ව්‍යාපාර කටයුතු පහසු කරගන්නත් භාවිතා කරන පරිසර හිතකාමී ඉන්ධන වර්ගයක්.
ලෝක රථ වාහන වෙළෙඳපොළේ ප්‍රබල සමාගමක් වන ‘ටොයෝටා’ සමාගම
2023 වර්ෂය සඳහා ඉතාලියේ නාපොලි කම්පානියා පළාතේ නැගී එන කෘෂි ව්‍යවසායකයා ලෙස ග්‍රින් ඔස්කාර් සම්මානය ශ්‍රි ලාංකිකයෙකු හිමි වී ඇත.
මුදල් හුවමාරු කිරීමේ ආයතන 15ක බලපත්‍ර අලුත් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
මෙරට ප්‍රමුඛතම හෝටල් සමාගමෙක් වන ගලදාරී හෝටලය, ලොව ප්‍රමුඛතම ආගන්තුක සත්කාරක සේවා සමාගමක් වන Radisson Hotels Asia Pacific Investments Pte. Ltd සමඟ ගිවිසුමකට එළඹ තිබේ.
චයිනා හාබර් ඉංජිනේරු සහයෝගීතාව විසින් කොළඹ වරාය නගරයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක
දේශීය ණය ප්‍රශස්ථකරණ යෝජනා සඳහා පාර්ලිමේන්තු අනුමැතිය හිමිවීමත් සමඟම අද (04) දින පෙරවරුවේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල
දින 05ක බැංකු නිවාඩුවක් ද සමගින්, දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණය කිරීමේ ක්‍රියාවලිය මේ සතිය තුළ ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වෙයි.